Sunday, September 13, 2015

ඩොන්ගල් අන්ලොක් කරගන්න

දැන් ගොඩක් අය ඩොන්ගල් පාවිචිචි කරන එක වැඩි වෙලා තියනවා ඒ වගේම මේ ඩොන්ගල් වල ගොඩක් වෙලාවට දාන්න  පුලුවන් එකම සිමි වර්ගයක් පමනයි උදා:- ඩයලොග් ඩොන්ගල් එකකට දාන්න පුලුවන් ඩයලොග් සිමි පමනයි  මොඩම් එකක් අන්ලොක් කිරීම නීතිවිරෝදී දෙයක් නොවන අතර එය කිරීමෙන් ඔබ මොඩම් එක මිලදීගත් සමාගමෙන් (ඩයලොග් ,මොබිටෙල් වැනි) ලබාදෙන වගකීම් කාලය වැනි දේ අහිමි විය හැකිය එම
නිසා මෙම ක්‍රියාව කිරීමට කලින් ඒ ගැනද සැලකිලිමත් විය යුතු වේ මොඩම් එකක් අන්ලොක් කිරීම සඳහා එහි ඇති කේත අංකය වැදගත් වේ හුවවී වැනි මොඩම් සඳහා මෙම IMEI (කේත නාමය ) මතයි එම නිසා ඔබ විසින් මුලින්ම කලයුතු වන්නේ ඔබගේ මොඩමයේ IMEI කේතය නොහොත් අංකය සොයාගත යුතු වෙනවා මෙය ඉලක්කම් 15 කින් යුක්තය මෙය මොඩමයේ ඇසුරුම් කවරයේ සඳහන් කර ඇත නැතහොත් මොබයිල් පාට්නර්  එකේ    Tools>>>Diagnostic යටතේ බලාගත හැකිය                           

මෙම අංකය  356342045537624  සිතමු දැන් අපිට මේකේ අන්ලොක් කේතය සොයාගන්න නම් ඕනෑම වර්ගයේ වෙබ් බ්‍රව්සර් එකකින් එහි ඇඩ්රස් එක වශයෙන් 

  http://bb5.at/huawei.php?imei=356342045537624   
ලබාදෙන එක විතරයි ඔයාලට කරන්න තියෙන්නේ ඉහත 356342045537624  ලෙසින් ඇති මොඩම් IMEI කේතය ඉවත් කරලා ඔයාලගේ මොඩම් එකේ  ඇති IMEI කේතය ලබාදෙන්න 


                                 
දැන් මේකේ විදිහට අන්ලොක් කෝඩ් එක මෙන්න මේකයි 53674973දැන් මේක අන්ලොක් කරන්න නම් ඔයාලගේ මොඩම් එකට වෙනත් වර්ගයේ සිම් එකක් දාන්න මොබයිල් පාට්නර් එකෙන් දැන් අන්ලොක් කෝඩ් ඉල්ලුවම මෙම කෝඩ් එක එන්ටර් කරන්නමොඩම් පහසුවෙන් අන්ලොක් කිරීම සඳහා මෘදුකාංග කිහිපයක් පහත දැක්වේ ඉහත ක්‍රියාව අපහසු එකක් නම් මෙම මෘදුකාංග භාවිතා කිරීමෙන් ඔබට පහසුවෙන් ඔබගේ මොඩමය අන්ලොක් කරගත හැක.
(1)Huavei Unlocker
 Download Huavei Unlocker
















(2)Universal Master Code 

 යුනිවර්සල් මාස්ටර් කෝඩි මෘදුකාංගය  නමි ඔයාලට ගොඩක් ප්‍රයොජනවත් මේකෙන් ඔයාලට ගොඩක් වැඩ කරන්න පුලුවන් මේකෙන් ඔයාලට ZTE ,Huawei යන ඩොන්ගල් වර්ග 2කම අන්ලොක් කරන්න පුලුවන් 


Download Link:- Download Universalmaster code

UPDATE
උඩින් තිබ්බ ක්‍රම හරි ගියේ නැති අයට...

Dialog Huawei E153 Dongle Unlocking Steps
1.මුලින්ම ඩොන්ග ගෙ IMEI No එක හොයාගෙන ඉන්න...(යට පැත්තෙ ගහල ඇති)

2.දැන් අපි ඔයාගෙ Huawei E153 ඩොන්ග ගෙ Unlock code එකයි Flash code එකයි හොයාගන්න ඕනේ...
මේ site එකට යන්න (IMEI එක ගහල Unlock Code එකයි Flash Code එකයි හොයාගන්න)
*Code දෙක ලියල thiyaagannako

3.දැන් ඩොන්ග ගෙ Firmware එක බාගන්න ඕනේ Download

4.ඔයාගේ ඩොන්ග lock කරලා තියෙන්නේ dialog වලට නම් දැන් වෙන sim එකක් දාල ඩොන්ග plug කරන්න.

5.ඊට පස්සේ අපි 3 වෙනි පියවරේදී බාගත්ත Huawei E153 Firmware software එක run කරන්න.

6.මෙතැනදී අපි අර කලින් ලියාගත්ත codes අහයි.ඒවා දීල ඉසසරහට යන්න.


දැන් නම් වැඩේ ගොඩ ඇති කියල හිතනවා...අවුලක් තිබ්බොත් comment එකක් දාගෙන යන්න...

Thursday, August 20, 2015

හැකර්ස්ලා පිළිබඳව සරල හැඳින්වීමක්.

හැබෑටම මොකෙක්ද මේ හැකර් කෙනෙක් කියන්නේ ?

මිනිස්සු හිතනවා වගේ හැකර් කෙනෙක් කියන්නේ වෙන කෙනෙක්ගේ පරිගණකයකට හෝ වෙබ් අඩවියකට බලෙන් ඇතුල් වෙලා හිරිහැර කරන පුද්ගලයෙක් නෙවෙයි ඔන්න. හැකර් කෙනෙක් කියන්නේ සරලවම දියුනු මොලයක් තියන පුද්ගලයෙක්, අපේ ගයියා ඉස්සර කියන්නේ හැකර් කෙනෙක් හැමවිටම සොයාගත්තේ නැති දෙයක් සොයාගැනීමට උත්සහ කරනවා කියල. වැරද්දක් සොයාගන්න බලනවා. ඔවුනේ හිත සහ මනස හැමතිස්සේම හිතන්නේ සමාන්‍ය අපිට වඩා වෙනස් ආකරයකට.

Wednesday, August 5, 2015

හැකර්ස්ලගෙ භාෂාව ඉගෙන ගමු!!!

                                          |2@n5@®@ _|3j
හැකර් කෙනෙක් වෙන්නෙ ඉස්සෙල්ලා එගොල්ලො භාවිතා කරන භාෂාව ඉගෙන ගන්න ඔනෙ මෙ ලිපියෙන් ඔයලට එගෑන ඉගෙන ගන්න පුලුවන්.
ඉස්සෙල්ලාම එගොල්ලො භාවිතා කරන හොඩිය ඉගෙන ගමු.

Saturday, September 6, 2014

#SLAmuMirisChallenge


රජරට වකුගඩු රෝගීන් මේ වෙනකොට 20,000ක් ඉන්නවා. ඒ අතර ඉන්න අයගෙන් හැමදාම දෙදෙනෙක් මිය යනවා කියලයි කියන්නේ. මේකට හේතුව වෙන්නේ බැර ලෝහ දීර්ඝ කා

ලීනව ශරීර ගත වීම කියලයි ඒ ගැන පරීක්ෂණ කරන විශේෂඥයෝ කියන්නේ.... මේ රෝගයට වැඩි හරියක් ගොදුරු උනේ රටට බත සපයපු ගොවියෝ බව අපි කාටවත් රහසක් නෙමේ...අපි හැමෝම ඒ අය වවපු ගොයමෙන් ගත්තු වී වලින් ජීවිතේ එක දවසක් හරි බත් කාල ඇති.

Saturday, August 3, 2013

රාජ්‍ය විශ්‍රාම වැටුපක හිමිකම් නොමැති තැනැත්තන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා විශ්‍රාම වැටුප් ලබා දීමhttp://ssb.gov.lk/sinhala.html