LeAvEs
Thursday, August 20, 2015
හැකර්ස්ලා පිළිබඳව සරල හැඳින්වීමක්.
හැබෑටම මොකෙක්ද මේ හැකර් කෙනෙක් කියන්නේ ?
මිනිස්සු හිතනවා වගේ හැකර් කෙනෙක් කියන්නේ වෙන කෙනෙක්ගේ පරිගණකයකට හෝ වෙබ් අඩවියකට බලෙන් ඇතුල් වෙලා හිරිහැර කරන පුද්ගලයෙක් නෙවෙයි ඔන්න. හැකර් කෙනෙක් කියන්නේ සරලවම දියුනු මොලයක් තියන පුද්ගලයෙක්, අපේ ගයියා ඉස්සර කියන්නේ හැකර් කෙනෙක් හැමවිටම සොයාගත්තේ නැති දෙයක් සොයාගැනීමට උත්සහ කරනවා කියල. වැරද්දක් සොයාගන්න බලනවා. ඔවුනේ හිත සහ මනස හැමතිස්සේම හිතන්නේ සමාන්‍ය අපිට වඩා වෙනස් ආකරයකට.
Read more »
Wednesday, August 5, 2015
හැකර්ස්ලගෙ භාෂාව ඉගෙන ගමු!!!
|2@n5@®@ _|3j
හැකර් කෙනෙක් වෙන්නෙ ඉස්සෙල්ලා එගොල්ලො භාවිතා කරන භාෂාව ඉගෙන ගන්න ඔනෙ මෙ ලිපියෙන් ඔයලට එගෑන ඉගෙන ගන්න පුලුවන්.
ඉස්සෙල්ලාම එගොල්ලො භාවිතා කරන හොඩිය ඉගෙන ගමු.
Read more »
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)